$200ක් වටින Software 3ක් Free…

by Iroshan on July 30, 2010

image thumb23 $200ක් වටින Software 3ක් Free... image thumb24 $200ක් වටින Software 3ක් Free... image thumb25 $200ක් වටින Software 3ක් Free...

මෙන්න chance එකක් $200ක් වටින software 3ක් නොමිලෙම ලබා ගන්න. කරන්න තියෙන්නේ SoftCity එකේ register වෙන එක විතරයි. මෙන්න මේ software 3 තමයි හම්බ වෙන්නේ.

Radiotracker එකෙන් අපිට පුලුවන් mp3 නොමිලේම download කරන්න පුලුවන්. ඒව 100% legal. AskSam කියන්නේ database එකකින් data ගන්න පහසු කරවන software එකක්. ඊ ළඟ එක Smart PC නම් ගොඩක් හොඳ PC optimisation software එකක්.

ඉතින් මේව නොමිලෙම try කරලා බලන්න. මටනම් මේ 3නම් ඒ තරම් වැඩක් නැහැ. ඕන අයට මෙන්න ක්‍රමය…

  • මේ page එකට ගිහිල්ලා register වෙන්න.
  • ඊ ළඟට email එකට ගිහින් confirm කරන්න.
  • ඊ ළඟ page එකෙන් අපිට මේ software 3ම download කර ගන්න පුලුවන්. ඒ එක්කම email එකකුත් ඒවි download links එක්කම.

බලාපොරොත්තුවෙන් ඉන්න. ඊ ළඟ සතියෙ මම මගේ Email News Letter එකට එකතු වුන අයට තෑග්ගක් දෙන්නයි යන්නේ. දන්නවද Pandora කියලා PC Monitoring Software එකක්. මේ site එකට ගිහිල්ලා කියවලා බලන්න. කොහොමද ඒක අවුරුද්දක්ම නොමිලේ හම්බවෙනවනම්… තාම එකතු වුනේ නැත්නම් මෙන්න හොඳම වෙලාව…

Related posts:

  1. ඕන දෙයක් desktop එකෙන්ම launch කරන්න. මෙන්න නියම Software එකක්…
  2. Skype වෙතින් Free Calls මාසයක් පුරාවට
  3. Ms paint වලට විකල්පයක්… Paint.NET

{ 3 comments… read them below or add one }

Namila July 30, 2010 at 4:40 pm

ela ela….mata dan karanna time ekak ne…aniwa passe karannam :D

මේකට පිලිතුරු දෙන්න...

Bambara August 2, 2010 at 4:49 pm

Onna mam aawa..me softwares 3 gatta..machan….fc buk hack karana sysytem ekak dannawada?mage email ekata rply karapan..ube tvc registration code ekatat thanx !!!

Bambara

මේකට පිලිතුරු දෙන්න...

Iroshan August 3, 2010 at 8:46 am

Leave a Comment

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


Previous post:

Next post: