by Iroshan on September 1, 2010
ඔයාල internet surf කරන්කොට දැකලා ඇති ගොඩක් movies, Songs, Software වලට download links දාල තියෙනවා rapidshare, megaupload, hotfile වගේ file sharing sites වලින්. ඉතින් මේවගෙ Premium account එකක් නැතිව free download කරන එක හරිම අමාරුයි. ඉතින් සල්ලි දීල එකක් ගන්න එක හැමෝටම කරන්න පුලුවන් වැඩක් නෙවෙයිනේ. ඉතින් මේ කියන්නේ ඒ වෙලාවට ඔයාලට පාවිච්චි කරන්න පුලුවන් premium link generators ගැන.
මොකද්ද premium link generator එකක් කියන්නේ?
මේවගෙන් අපිට පුලුවන් අර කලින් කියපු download links ලේසියෙන් download කරන්න.
ඔන්න අපිට මේ file එක download කර ගන්න ඕන.
අපි premium link generator site එකට ගිහිල්ලා ර්කට මේ link එක දානවා. එතකොට ඒ site එකෙන් ඒ අයගේ premium account එකකින් ඒක download කරගෙන අපිට ඒ link එක දෙනවා. අපිට ඒකෙන් කෙලින්ම download කරගන්න පුලුවන්.
ඇයි මෙහෙම කරන්නේ?
ඒ අය site එකෙ ads දානවා. ඒව click කළාම ඒ අය්ට සල්ලි එනවනේ. ඒකෙන් ලාබයක් ගන්නව ඇති. අපිටත් හොඳයි. ඒ අයටත් හොඳයි. සමහර ඒවගෙ premium accounts තියෙනවා. ඒ කියන්නේ අපිට පුලුවන් ඒ අයට සල්ලි ගෙවලා account එකක් ගන්න. අපිට එතකොට free user කෙනෙක්ට වඩා download කරන්න පුලුවන්. ඒකෙ වාසිය තමයි එක premium account එකකින් ගොඩක් sites වලින් download කරන්න පුලුවන් වීම.
ඉතින් මම හිතුවා අපේ යාලුවන්ට මෙහෙම Premium Link generator sites වල list එකක් හදන්න. මේවගෙ දවසකට download කරන්න පුලුවන් ප්‍රමණයේ limits තියෙනවා. ඒ වගේම මේව සමහරවිට වැඩ නොකරන්නත් පුලුවන්. rapidshare වගේ ඒවගෙ bandwidth එක ඉවර වෙනවනේ.
මෙන්න කීපයක්…
- http://rskiller.net/
- http://rapidgen.net
- Rapidshare, Megaupload, Megavideo, Hotfile, Filefactory, Depositfiles, Uploading, Easyshare, Fileserve, Filesonic, Megashares support කරනවා. free වගේම සල්ලි ගෙවලත් ගන්න පුලුවන්.
- http://www.gigaleecher.com/
- Rapidshare.com, hotfile.com, filefactory.com, uploaded.to, megaupoload.com, depositfiles.com and failai.lt support කරනවා. ගොඩක් speed.
- http://leechtube.com/
- Rapidshare.com 256 MB/day, Fileserve.com 2 GB/day, Megaupload.com 2 GB/day
- http://www.freerapidshareleech.com/
- Rapidshare, Megaupload support කරනවා.
- http://redelink.net/
- Megaupload support කරනවා.
- http://www.hlusoe.info/index.php
- Rapidshare.com, hotfile.com, megaupload.com, fileserve.com
- http://www.extraleech.com/index.php
- www.rapid8.com
- RapidShare, Megaupload, MegaShares, Easy-Share, MegaVideo, MegaPorn, HotFile, NetLoad
- www.megaleech.eu
- Rapidshare.com, Hotfile.com, Depositfiles.com, Filefactory.com, Megaupload.com, Failai.lt
මේව මම try කරල බලපු මට වැඩ කරපු ඒවා. සමහරවගේ register වෙන්න වෙනවා.
මේව ගැන වැඩි විස්තර, file size limits මම ඉස්සරහට කියන්නම්. ඒ වගේම අලුත් වැඩ කරන ඒවත් add කරන්නම්. නිතරම page එක බලන්නකෝ..
by Iroshan on August 30, 2010
මේ දවස් වලනම් හරිහරියට free software promotions. PC optimisation software ගැන කතා කරනකොට ගොඩාක් ජනප්‍රිය software එක තමයි Tune up utilities. මේකත් කලින් මම් නොමිලේ ගන්න හැටි කියල දුන්න advance system care pro, Fix-it utilities 10 වගේම තමයි. ඉතින් මේකෙ 9 version එක ගන්න හැටි තමයි මේ කියන්න යන්නේ.
[තව කියවන්න…]
by Iroshan on August 26, 2010
ඔන්න ඔයා office එකේ ඉන්නගමන් facebook chat එකක් දාගෙන ඉන්දෙද්දි එක පාරට boss room එකට එනවා. එතකොට ටක් ගාලා වැඩ කර කර හිටපු document එක open කරගන්න ගිහිල්ලා වැඩ වරද්දගෙන තියෙනවද? ගෙදරදීනම් මේ වගේ දේවල් වෙලා ඇතිනේ. ඉතින් මේ වෙලාවට ඉක්මනට තමන් වැඩ කරකර හිටියා කියලා පෙන්නන්න අදාල document open කරලා අනික් ඒවා hide කරන්න උදවු කරන software ගොඩක් ගැන තමයි මේ කියන්න යන්නේ.
[තව කියවන්න…]
by Iroshan on August 23, 2010
Fix-It Utilities 10 Essentials කියන්නේ කලින් කතා කරලා තියෙන Advanced System Care වගේම PC optimisation Software එකක්. මේ එක් එක Software වල හොඳ නරක තියෙනවා. බලන්න මේක ඔයාලට හරි යනවද කියලා.
[තව කියවන්න…]
by Iroshan on August 19, 2010
මොන තරම් පරිස්සම් වුනත් සමහරවෙලාවට අපේ අතින් Files Delete වෙනවා. ඉතින් ඒ වෙලාව්ට ඒව recover කර ගන්න හරිම මාරුයි. සමහර Freeware වලින් මේක හරියට කරගන්න බෑ. ඉතින් මේක කරගන්න පුලුවන් professional software එකක් තමයි O&O UnErase 6.
$29.95 වටින මේ software එක නොමිලේම ලබා ගන්න හැටි තමා මේ කියන්න යන්නේ.
[තව කියවන්න…]
by Iroshan on August 16, 2010
by Iroshan on August 12, 2010
කෙටියෙන් කියනවනම් ඔයාලට මේ Plugin එකෙන් පුලුවන් සිංහලෙන් ලේසියෙන්ම Comment එකක් දාන්න. පහල මම දාල තියෙන්නේ ඒක තමයි. ඉහලින් තියෙන පොඩි box එකේ Singlish වලින් type කරලා space එබුවාම එකෛ unicode සිංහල වලින් comment box එකට යනවා.
මේක තවම මම develop කරමින් ඉන්නේ. UCSC RealTime Phonotic Singlish Converter එකේ use වෙන script එක ආශ්‍රිතව තමා හැදුවේ.
ඉතින් මේ ගැන ඔයාලගෙ feedback එක දෙන්න. අපේ සිංහල community එකට අඩුවක් වෙලා තිබුන දෙයක් replace කරන්න තමයි මේ උත්සාහය.
ඔයාලටත් Try කරල බලන්න ඕනනම් මේ Page එක බලන්න.
by Iroshan on August 12, 2010
මම මීට කලින් දවසකත් Advanced SystemCare Pro නොමිලේ ගන්න විදියක් කිව්වා. ඒත් ඒක මිස් වුන අයට මෙන්න ආයෙත් පාරක්. දන්නව නේද මේ Software එක ගැන. මේක Software Tool Pack එකක් PC එක clean කරලා, optimize කරන්න උදවු වෙන. ඒවගේම ගොඩක් light memory එකක් ගන්නේ.
[තව කියවන්න…]
by Iroshan on August 10, 2010
අපි හැමෝම windows Clipboard එක නිතරම පාවිච්චි කරනවා, Copy, Paste කරන්න. ඒත් ඒකෙ තියාගෙන ඉන්න පුලුවන් එකක් විතරයිනේ. ඉතින් ඔයත් PC එක efficient විදියට use කරන්න කැමතිනම් මේක බලන්න.
[තව කියවන්න…]
by Iroshan on August 8, 2010
අපි programs install කරන්න කරන්න ඒවගෙන් windows right click menu එකට items add කරනවා. ගොඩක් ඒව අපිට කවදාවත් use කරන්න අවශ්‍ය වෙන ඒවවත් නෙවෙයි. ඉතින් මේව අයින් කරගෙන බලන්න පුලුවන් right click menu එකක් හදා ගන්න එක ලේසි නෑ. මෙන්න දැන් ඒකට විසඳුමක් ඇවිත්.
[තව කියවන්න…]